Saturday, October 29, 2016

තක්ෂිලා පරිගණක මධ්‍යස්ථානයේ ආරම්භය


      හිටපු විදුහල්පති එච්. කේ. ඒ. අබේපාල මැතිතුමාගේ මූලිකත්වයෙන් ආදී ශිෂ්‍ය සංගමයේ පූර්ණ දායකත්වයෙන් හා හිටපු අධ්‍යාපන නියෝජ්‍ය ඇමති ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මැතිතුමා මගින් මෙම ගොඩනැගිල්ල සෑදීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කරන ලදී. ඒ අනුව 1996.11.10 වෙනි දින මෙම පරිගණක සම්පත් මද්‍යස්ථානයට මුල්ගල් තබන ලද අතර 1998.03.28 වැනි දින සිසුන් සඳහා මෙම පරිගණක සම්පත් මධ්‍යස්ථානය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මැතිතුමා අතින් විවුර්ත කරණ ලදී. නිල වශයෙන්  පාඨමාලා ආරම්භ කීරීම 1998.09.15 වැනි දින එවකට වැවිලි කර්මාන්ත ඇමති රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරණ ලදී. 





Taxila Computer Resource centre




Taxila Computer Resource centre




























No comments:

Post a Comment