Sunday, December 4, 2016

ඔස්ට්‍රේලියා ආදි සිසුන්ගේ පරිගණක ප්‍රදානය

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ වෙසෙන හොරණ තක්ෂිලාවේ  ආදි සිසුන් විසින් පිහිටුවා ගෙන ඇති "Horana Taxila Past pupil association in Australia" සංගමය, තක්ෂිලාවේ දියුණුව වෙනුවෙන් මහත් උද්යෝගයෙන් හැකි හැමවිටම දායකත්වය ලබාදේ. 2016 නොවෙම්බර් මස අගදී තක්ෂිලා මධ්‍ය  විද්‍යාලයට ලබාදුන්  Notebook පරිගණක 10 ඉතාමත් උද්යෝගයෙන් භාවිතා කරණ ආකාරයයි මේ. 
ස්තුතියි.





No comments:

Post a Comment