| Implimenting Modules For Teacher's Efficiency bar Examination | |||||||
| No. | Name of the Teacher | Marks | Total | Presentation | |||
| Word | Excel | P.P | 60 | 100 | |||
| 1 | W.W.A.S.V.Shwanthika | ||||||
| 2 | B.N.D.Binusha Swarnamali | ||||||
| 3 | M.R.Pawani Abeysekara | ||||||
| 4 | G.P.A.Priyangani | ||||||
| 5 | A.H.L.S.Chathuradha | ||||||
| 6 | A.R.K.K.Arachchi | ||||||
| 7 | K.C.Panditharathna | ||||||
| 8 | M.C.N.Perera | ||||||
| 9 | A.C.C.Jayasinghe | ||||||
| 10 | I.G.Y.Nayanarasi | ||||||
| 11 | K.A.J.Chathurika | ||||||
| 12 | K.A.I.Perera | ||||||
| 13 | M.N.P.Riyasa | ||||||
| 14 | J.A.N.Chathurangi | ||||||
| 15 | M.U.T.K.Senanayaka | ||||||
| 16 | D.D.Padukka | ||||||
| 17 | M.D.I.Dilrushi | ||||||
| 18 | H.M.Sanjeewani | ||||||
| 19 | Rev.M.Hemarama | ||||||
| 20 | K.D.V.A.Perera | ||||||
| 21 | H.A.P.Roshini | ||||||
| 22 | J.S.priyadarshani | ||||||
| 23 | T.D.S.C.Thirimanna | ||||||
| 24 | L.R.A.V.P.Perera | ||||||
| 25 | M.N.Rudrigo | ||||||
| 26 | H.K.K.Pranando | ||||||
| 27 | K.A.C.D.Kandanaarachchi | ||||||
| 28 | M.D.J.Kumudumali | ||||||
| 29 | P.L.Chathurani | ||||||
| 30 | A.D.Sudarshi Pryangika | ||||||
| 31 | C.A.Bodhithunga | ||||||
| 32 | A.A.Yoshitha | ||||||
| 33 | M.Wadisinghe | ||||||
| 34 | K.B.M.Perera | ||||||
| 35 | G.V.S.K.Silwa | ||||||
| 36 | W.A.N.Kumara | ||||||
| 37 | T.J.N.Thalagala | ||||||
| 38 | P.L.D.Buddhika | ||||||
| 39 | R.Athukorala | ||||||
| 40 | K.K.R.Pushpakumari | ||||||
| 41 | H.L.W.Maheshika | ||||||
| 42 | D.P.M.Chathurangia | ||||||
| 43 | R.A.S.lakmali | ||||||
| 44 | W.D.R.J.Sampath | ||||||
| 45 | Rev. S.Sugathananda | ||||||
| 46 | Rev. A.K.Kashyapa | ||||||
| 47 | P.V.A.Priyangika | ||||||
| 48 | H.A.G.K.Perera | ||||||
| 49 | D.S.P.N.S.De Silwa | ||||||
| 50 | B.P.N.Kulathilaka | ||||||
| 51 | B.D.S.S.Samaranayaka | ||||||
Friday, June 23, 2017
Workshop for teachers
Friday, December 16, 2016
පුංචි වැඩක් කැමතිනම් කරල බලන්න
ලංකාව ලෝකයේ 5 ස් වන
තැනට සමුද්‍ර දූෂණයෙන්
කුණු කඳුවල පොලිතීන්
පිරිලා, වහිනකොට වතුර පිරිලා ඩෙංගු හැදෙනවා
පොලව හාරනකොට ඉටිකොල
ගොඩට එනව
පොලිතීන් පුච්චනකොට
පලාතේ ඉන්න බෑ ගඳයි
පුංචි වැඩක් කැමතිනම්
කරල බලන්න එක්කෙනෙක් හරි ඩෙංගු වලින් බේරගත්තොත් පොඩි සතුටක් ලැබෙයි
|
|||
- කාලේ කම්බි මීටර් 2 ක් පමණ අරගෙන විවිධ ලෙස නිර්මාණශීලීව හදන්න පුළුවන් .
- පොඩි ළමයි තුවාල කර ගන්න නිසා අනිවාර්යෙන්ම උඩ කෙලවර නවන්න ඕන.
- ලෑල්ලක කීපයක් සවිකර ගන්න අවශ්‍ය නම්, විවිධ උසින් .
- බිම තියන්නත් පුළුවන් අත්තක එල්ලන්නත් පුළුවන්.
දිනපතා ගෙදර එකතු වන
ඉටිකොල පොලීතීන් පිරිසිදු කරල හොඳට තුනී කරල මේකට අමුණන්න දරුවන්ට පුරුදු කරන්න.
මාසයක් විතර යනකොට කොළ 5000 ක් විතර තිබේවි. බලන්න මහා පොලවට මේ ටික යටකලානම් පොලව හාරනකොට නැවත මතුවෙනවා.
මාසයක් විතර යනකොට කොළ 5000 ක් විතර තිබේවි. බලන්න මහා පොලවට මේ ටික යටකලානම් පොලව හාරනකොට නැවත මතුවෙනවා.
අවකාශයට පොලීතීන් එකතුවන
නිසා ඕනෑතරම් දාන්නත් පුළුවන්, තද අව්වේ හා වැස්සේ තියන්න. පොලීතීන් ටික දවසක් යනකොට
අව්වට දිරල කුඩුවෙලා බිමට හැලෙනව.
පොලීතීන් දාල තියනකොට
පොඩ්ඩක් කැතයි. නමුත් දිගුකාලීනව පරිසරය ලස්සන වේවි.
Food city වගේ ආයතන තමයි වැඩිපුර පොලීතීන්
බෙදාහරින්නේ. ගෙදර ගෙනවිත් විසිකරාම වතුර රැඳෙනවා, ඩෙංගු පරීක්ෂාවට ආවහම දඩ ගෙවන්නේ අපි.
Sunday, December 11, 2016
තක්‍ෂිලා මව් තුරුලේ උණුසුම
Subscribe to:
Posts (Atom)

















