Friday, November 18, 2016

ත්‍යාග ප්‍රදානය2016

තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 2015 වර්ෂයේදී ලබා ගන්නා දක්ෂතා හා කුසලතා ඇගයීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන ත්‍යාග ප්‍රධානෝත්සවය 2016 නොවෙම්බර් මස 29 වැනි අඟහරුවාදා දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.







No comments:

Post a Comment