Tuesday, November 8, 2016

ශිෂ්‍ය නායක දිනය

හොරණ තක්ෂිලා මද්‍ය මහා විද්‍යාලයේ පසුගිය සතිය පුරා විවිධ ක්‍රියාකාරකම් සහිතව පැවැත්වූ ශිෂ්‍ය නායක සතිය 2016.11.08 වන දින ඇති උත්කර්ෂවත් අන්දමින් සාර්ථකව නිමකරන ලදී.