Tuesday, November 1, 2016

තක්ෂිලා පාගමන

තක්ෂිලා මද්‍ය මහා  විද්‍යාලයට වසර 70 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරණ ලද පාගමන විදුහල්පතිතුමිය, ගුරුවරුන්, ආදී  ශිෂ්‍ය ශිෂ්‍යයාවන් හා වර්තමාන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යයාවන් විශාල සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන්  2016.10.29 වැනි සෙනසුරාදා දින අති උත්කර්ෂවත් අන්දමින්  සාර්ථකව සිදු කරණ ලදී.







No comments:

Post a Comment